පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාතට හදිසි තත්ත්වයක් - හේතුව මෙන්න

Report

පාකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාත තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති අසීෆ් අලි සර්දාරී පියවර ගෙන තිබේ.

පාකිස්තාන ජනාධිපති කාර්යාලය නිවේදනය කරන පරිදි, මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ අදාළ පළාත් රජයේ බලතල සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලංකාවේ ගර්භණී මව්වරුන් අවදානමක - භයානක රෝගයක් වේගයෙන් පැතිරෙයි

ලංකාවේ ගර්භණී මව්වරුන් අවදානමක - භයානක රෝගයක් වේගයෙන් පැතිරෙයි

කයිබර් පක්තුන්ක්වා පළාත යනු දැනට බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය (PTI) විසින් පාලනය කරනු ලැබූ ප්‍රධානතම පළාත වීම විශේෂත්වයකි.

නේපාලයේ ගෝර්කා ගංවතුරෙන් ශ්‍රී ලාංකිකයන්ට සිදුවෙන බලපෑම ගැන දැනුම්දීමක්

නේපාලයේ ගෝර්කා ගංවතුරෙන් ශ්‍රී ලාංකිකයන්ට සිදුවෙන බලපෑම ගැන දැනුම්දීමක්