පාදෙණිය ගුවන් අනතුරේ වාර්තාව තවම ලැබී නැහැ

By Aruna Mar 25, 2025 08:39 AM GMT
Report

පාදෙණිය ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් හමුදා පුහුණු ගුවන් යානා අනතුර පිළිබඳ මෙතෙක් වාර්තාව ලැබී නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා ප්‍රකාශ කරයි.

එනිසා අනතුරට හේතුව තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් ගුවන් හමුදාපතිවරයා විසින් විමර්ශනයට සත්පුද්ගල කමිටුවක් පත් කර ඇති බවත් විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බවත් ඔහු සඳහන් කරයි. 

Read Top Trending News

යුද අපරාධ, ඩයස්පෝරා කුමන්ත්‍රණ සහ රාජපක්ෂලාගේ කිඹුල් කඳුළු!

යුද අපරාධ, ඩයස්පෝරා කුමන්ත්‍රණ සහ රාජපක්ෂලාගේ කිඹුල් කඳුළු!

පන්සලේ සරුවට වවලා මාට්ටු වූ හාමුදුරුවෝ

පන්සලේ සරුවට වවලා මාට්ටු වූ හාමුදුරුවෝ