පුනරුද යුගය ඇරඹීමට උරදුන් සියල්ලන්ට ජනපති පැවසු දේ..
පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතිවන්ත වන බව ජනධිපති අනුර කුමාර දිසානායක පවසනවා. සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුරකුමාර දිසානායක මෙම විශේෂ ප්‍රකාශය සිදු කළා.