දිස්ත්‍රික්ක අනුව සමස්ත මනාප ප්‍රතිඵල..
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1. නාමල් කරුණාරත්න - 356,969
2. ආනන්ද විජේපාල - 133,142
3. සුජීව ඉන්දික දිසානායක - 109,979
4. විජේසිරි බණ්ඩාරනායක - 86,218
5. ගීතා හේරත් - 84,414
6. නාමල් සුදර්ශන - 83,418
7.ජගත් ගුණවර්ධන - 81,864
8. අශෝක ගුණසේන - 72,216
9. ජී. ඩී. සූරිය බණ්ඩාර - 72,198
10. චන්දන බණ්ඩාර තෙන්නකෝන් - 70,038
11. ධර්මප්‍රිය දිසානායක - 68,580
12. මුහුමදු අස්ලම් - 67,346
සමගි ජන බලවේගය
1. නලීන් බණ්ඩාර - 58,971
2. දයාසිරි ජයසේකර - 51,402
3. අලවතුවල චන්ද්‍රවංශ - 46,915
රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1. ශාන්ත පද්මකුමාර - 137,965
2. එස්. ප්‍රදීප් - 112,711
3. හිනිදුම සුනිල් සෙනවි - 76,505
4. ජානක සේනාරත්න - 74,068
5. සුනිල් රාජපක්ෂ - 58,138
6. උපුල් කිත්සිරි - 55,726
7. වසන්ත පුෂ්පකුමාර - 52,841
8. නිලූෂා ගමගේ - 48,791
සමගි ජන බලවේගය
1. හෙෂාන් විතානගේ - 54,850
2. වරුණ ප්‍රියන්ත ලියනගේ - 44,705
3. බාලසූරියගේ ආරියවංශ - 26,760
මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ඉලංකෙයි තමිල් අරුසු කච්චිය
1. සානක්‍යයන් රාසමාණික්‍යම් - 65,458
2. ඥානමුත්ති ශ්‍රීනේෂන් - 22,773
3. ඉලයතම්බි ශ්‍රීනාත් - 21,202
ජාතික ජන බලවේගය
1. කන්දසාමි ප්‍රභූ - 14,856
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
1. එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - 32,410
කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1. ධම්මික පටබැඳි - 186,409
2. කෝසල ජයවීර - 61,713
3. සාගරිකා අතාවුද - 59,019
4.මනෝජ් රාජපක්ෂ - 54,173
5. නන්දන මිල්ලගල - 49,635
6. කංචන වැලිපිටිය - 45,723
7. නන්ද බණ්ඩාර - 45,115
සමගි ජන බලවේගය
1. කබීර් හෂීම් - 36,034
2. සුජිත් සංජය පෙරේරා - 26,164
පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1. චන්දන අබේරත්න - 113,334
2. අජිත් ගිහාන් - 58,183
3. ගයාන් ජානක - 51,233
4. හිරුණි විජේසිංහ - 44,057
5. ඇන්ටන් ජයකොඩි - 43,907
6. මොහොමඩ් ෆයිසාල් - 42,939
සමගි ජන බලවේගය
1. හෙක්ටර් අප්පුහාමි - 25,755
2. ජනත් චිත්‍රාල් - 18,916
ත්‍රිකුණාමලය මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
අරුන් හෙට්ටිආරච්චි - 38,368
රොෂාන් අක්මීමන - 25,814
සමගි ජන බලවේගය
ඉම්රාන් මහරූෆ් - 22,779
ඉලංකෙයි තමිල් අරසු
ෂම්මුගම් කුගදාසන් - 18,470
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
මංජුල සුරවීර -78,832
මධුර සෙනෙවිතරන් -52,546
ආර්.ජී. විජේරත්න -39,006
ක්‍රිෂ්ණන් කලෙච්වි -33,346
සමගි ජන බලවේගය
පලනි දිගම්බරම් -48,018
වේලුසාමි රාධක්‍රිෂ්ණන් -42,273
එක්සත් ජාතික පක්ෂය
ජීවන් තොන්ඩමන් -46,478
කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1. නලින්ද ජයතිස්ස - 371,640
2. නිලන්ති කොට්ටහච්චි - 131,375
3. නිහාල් අබේසිංහ - 96,721
4. සංජීව රණසිංහ - 78,832
5. ධනුෂ්ක රංගනාත් - 74,502
6. ඔෂානි උමන්ගා - 69,232
7. චන්දිමා හෙට්ටිආරච්චි - 50,509
8. නන්දන පද්මකුමාර - 50,452
සමගි ජන බලවේගය
1. අජිත් පෙරේරා - 43,975
2. ජගත් විතාන - 43,867
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
1. රෝහිත අබේගුණවර්ධන - 10,204
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1. වසන්ත සමරසිංහ - 251,639
2. සේනා නානායක්කාර - 86,150
3. සුසිල් රණසිංහ - 72,508
4. සුසන්ත කුමා - 71,695
5. භාග්‍ය ශ්‍රී හේරත් - 63,551
6. පී.ඩී.එන්.කේ. පලිහේන - 52,507
7.තිලිණ සමරකෝන් - 49,730
සමගි ජන බලවේගය
1. රෝහණ බණ්ඩාර - 46,399 2.
සුරංග රත්නායක - 24,348
මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1 ලාල් කාන්ත -316,951 2
ජගත් මනුවර්ණ -128,678 3
මංජුල ප්‍රසන්න -94,242 4
මුදිත විජේමුණි -82,926 5
හර්ෂණ දිසානායක - 78,526 6
ඒ.එම්.ජී.කේ.ජී. බස්නායක -72,929 7
රියාස් මොහොමඩ් -64,043 8
තුෂාරි ජයසිංහ -58,223 9
මොහොමඩ් පස්මින් -57,716
සමගි ජන බලවේගය
රවුෆ් හකීම් -30,883 2
චමින්ද්‍රනී කිරිඇල්ල -30,780
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
අනුරාධ ජයරත්න - 20,749
මොනරාගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1. ආර්. එම්. ජයවර්ධන - 105,107
අජිත් ප්‍රියදර්ශන - 54,044
චතුරි ගංගානි - 42,930
රුවන් විජේවීර - 40,505
සරත් කුමාර - 39,657
සමගි ජන බලවේගය
එච්.එම්. ධර්මසේන - 20,171
වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1 සෙල්වතම්බි තිලකනාදන් - 10,652
ආරුමුගම් ජෙගදීෂ්වරන් - 9,280
ඉලංකෙයි තමිල් අරුසු කච්චි
තුරෙයිරාසා රවිකුමාර් - 11,215
සමගි ජන බලවේගය
රිෂාඩ් බදියුදීන් - 21,018
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය
ඒ. අඩෙයිකලනාදන් - 5,695
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
කාදර් මස්තාන් - 13,511
යාපනය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1 කරුණානාදන් ඉලන්කුමරන් - 32,102
ෂම්මුගනාදන් ශ්‍රී භවානන්දරාජා - 20,430
ජෙයච්චන්ද්‍ර මූර්ති රජීවන් - 17,579
ඉලංකෙයි තමිල් අරුසු කච්චි
ශිවඥානම් ශ්‍රීධරන් - 32,833
අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රසය
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් -15,135
යාපනය ස්වාධීන කණ්ඩායම-17
රාමනාදන් අර්ජුනා - 20, 487
මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
ජී. දිසානායක - 100,618
එස්. ජේ. බියන්විල - 56,932
දීප්ති වාසලගේ - 47,482
එච්. ඩී. එච්. පෙරේරා - 43, 455
සමගි ජන බලවේගය
රෝහිණි කවිරත්න - 27,945
මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1 සුනිල් හඳුන්නෙත්ති - 249,251
සරෝජා පෝල්රාජ් - 148,379
එල්.එම්. අබේවික්‍රම -68,144
අක්‍රම් ඉල්යාස් - 53,835
ජී. අජන්ත - 48,820
ලාල් ප්‍රේමනාත් - 48,797
සමගි ජන බලවේගය
චතුර ගලප්පත්ති - 32,196
බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
සමන්ත විද්‍යාරත්ත -208,247
කිට්නන් සෙල්වරාජ් - 60,041
අම්බිකා සැමුවෙල් - 58,201
රවින්ද්‍ර බණ්ඩාර - 50,822
සුදත් බලගල්ල - 47, 980
දිනිඳු හෙන්නායක - 45,902
සමගි ජන බලවේගය
නයන වාසලතිලක - 35,518
චමින්ද විජේසිරි - 29,791
නව ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණ
චාමර සම්පත් 19,359
ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1 නලින් හේවගේ - 274,707
රත්න ගමගේ - 113,719
හසාරා ලියනගේ -82,058
නිශාන්ත සමරවීර - 76,677
තිලංක රුක්මාල් - 74,143
නිශාන්ත පෙරේරා - 71,549
ටී.කේ. ජයසුන්දර - 58,761
සමගි ජන බලවේගය
ගයන්ත කරුණාතිලක - 36,093
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
චානක මදුගොඩ - 8,447
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1 නිහාල් ගලපත්ති - 125,983
අතුල හේවගේ - 73,198
සාලිය මධුරසිංහ - 65,969
අරවින්ද විතාරණ - 48,807
රුවන් සෙනරත් - 42,249
සමගි ජන බලවේගය
දිලීප් වෙදආරච්චි - 23,514
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ඩී.වී. චානක - 16,546
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 0 Seats
All Other Parties
13.14%