‘අපේ ආණ්ඩුව - වසර දෙකයි රටට සුබයි’ රැළිය බුලත්සිංහලෙන් ඇරඹේ [LIVE VIDEO]

Report

‘අපේ ආණ්ඩුව - වසර දෙකයි, රටට සුබයි’ යන තේමාව යටතේ සංවිධාන කරන වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) බුලත්සිංහලදී ආරම්භ විය.

මෙම අවස්ථාවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ‘අපේ ආණ්ඩුව - වසර දෙකයි, රටට සුබයි’ යන තේමාව යටතේ ඉදිරියේදී දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය කරමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පහතින් සජීවී වීඩියෝව නැරඹිය හැකිය.

''වසර දෙකයි රටට සුබයි’ - ජනපති අනුර රට වටා යන්න හෙට බේරුවලින් සහ බුලත්සිංහලින් වැඩ අල්ලයි

''වසර දෙකයි රටට සුබයි’ - ජනපති අනුර රට වටා යන්න හෙට බේරුවලින් සහ බුලත්සිංහලින් වැඩ අල්ලයි

භූතාන සංචාරය නිමා කළ අගමැතිනි හරිනි යළි දිවයිනට පැමිණෙයි

භූතාන සංචාරය නිමා කළ අගමැතිනි හරිනි යළි දිවයිනට පැමිණෙයි