ලොවක් ආදරය කළ ඇයත් දිවි ගමනින් සමු ගෙන

Report

තෙවරක්ම ඔස්කා සම්මානය සඳහා නිර්දේශ වූ රංගන ශිල්පිනියක් වන ඩයන් ලෑඩ් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මිය යන විට 89 හැවිරිදි වියේ පසුවූ ඇය අමෙරිකාවේ කැලිෆෝනියාවේ දී අභාවප්‍රාප්ත වු බව ඇයගේ දියණිය වන රංගන ශිල්පිනී ලෝරා ඩර්න් ප්‍රකාශ කර තිබෙනවා.

1974 වර්ෂයේ දී ඩයන් ලෑඩ් තම රංගන ජීවිතය ආරම්භ කර ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

ඇගේ රංගන දිවි ගමනේදී "Alice Doesn’t Live Here Anymore", "Wild at Heart" සහ "Rambling Rose" චිත්‍රපටවල රංගනයන් වෙනුවෙන් ඇය මෙලෙස තුන් වතාවක් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වී තිබුණා.

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

WhatsApp ගැන භයානක අනතුරු ඇඟවීමක්

WhatsApp ගැන භයානක අනතුරු ඇඟවීමක්