කථානායකට බම්බු ගහගන්න කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු එළියට බහී

Report

මේ වන විට පාර්ලිමේන්තු සභාගර්භයෙන් විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් රැසක් පිටතට ගොස් ඇති බවට වාර්තා වේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසා සිටියේ එසේ මන්ත්‍රීවරු සභාවෙන් පිටතට ගියේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ පක්ෂක්ග්‍රාහී හැසිරීමට විරෝධය පළ කරමින් බවයි.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

ඒ අනුව ඉරාන - ඊශ්‍රායල් ගැටුම සාකච්ඡා කිරීමට කාලය වෙන් කිරීම කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව සඳහන්.

මෙම සිදුවීමෙන් අනතුරුව විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු සාකච්ඡාවක් පවත්වා ඇති බවට ද සඳහන් වේ.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බව පවසයි.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

කෙසේ වෙතත් අඳාළ සාකච්ඡාවට ව්‍යවසායක දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ, රාමනාදන් අර්ච්චුනා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටි බවට වාර්තා වේ.

ඒ අනුව අද (17) දිනයේදී නැවත සභාගර්භයට නොයා සිටීමට මෙම පිරිස තීරණය කර ඇති බව ද සඳහන් වේ.

ඒ පාර පුතානෝට කෙළවීම ඉවරයක් නෑ...විපක්‍ෂ නායකකමත් වැට උඩ

ඒ පාර පුතානෝට කෙළවීම ඉවරයක් නෑ...විපක්‍ෂ නායකකමත් වැට උඩ