නෑ කිව්වට මේ ආණ්ඩුවත් පළිගන්නවා - විපක්ෂනායක
By R.rishma
වත්මන් රජය යටතේ පළිගැනීම් සිදු නොවන බවට සඳහන් කළද එවැනි පළිගැනීම් සිදු වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එවැනි පළිගැනීම් සඳහා පළාත් ලේකම්වරු මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ද මුහුණ දී ඇති බව අද(04දා) පාර්ලිමේන්තුවේ පැවති කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.