කැම්පස් යන්න බලා සිටින අයට සුබ ආරංචියක් – විශ්වවිද්‍යාල අයදුම් කාලය ඇරඹේ

Report

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත උපාධි පාඨමාලා සඳහා අයැදුම් කිරීම ලබන 27 වැනිදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි උප සභාපති මාහාචාර්ය වසන්ත ලියනගේ ප්‍රකාශ කළේ, Online ඔස්සේ අයැදුම්පත් භාර ගන්නා බවයි.

සති තුනක කාලයක් ඒ සඳහා අයදුම්කරුවන්ට අවස්ථාව ලබා දෙන බවද ඔහු පැවසුවේ ය. මහාචාර්යවරයා සඳහන් කළේ, විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා මා අයeදුම් කිරීමේ උපදෙස් ඇතුළත් අත්පොතද ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කරන බවයි.

අස්වැසුම වැඩිහිටි දීමනාව අද ගිණුම්වලට

අස්වැසුම වැඩිහිටි දීමනාව අද ගිණුම්වලට

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් සාම පාගමන දඹුල්ලෙන් අද ඇර‍ඹෙයි

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් සාම පාගමන දඹුල්ලෙන් අද ඇර‍ඹෙයි