ඔයත් ඔන්ලයින් ක්‍රීම් ගෙන්නුවද?ඒවා නම් ගාන්න හිතන්නවත් එපා.

By Mithu Jun 08, 2025 04:23 AM GMT
Report

පසුගියදා ප්‍රසිද්ධ විදේශීය රූපලාවන්‍ය ක්‍රීම් වර්ගවල නිෂ්පාදිත දිනයන් වෙනස්කර ඔන්ලයින් හරහා අලෙවි කරන ස්ථාන දෙකක් වටලා තිබේ. රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී සහ අඹගහ හන්දිය ප්‍රදේශයෙන් එකම පුද්ගලයෙකුට අයත් ස්ථාන දෙකක් මෙලෙස වටලා ඇත.

බර අඩු කරන්න ගත් එන්නතක ප්‍රතිවිපරම්? කාන්තාවන් 40ක් ගැබ් ගනියි!

බර අඩු කරන්න ගත් එන්නතක ප්‍රතිවිපරම්? කාන්තාවන් 40ක් ගැබ් ගනියි!

එම රූවපලාවන්වල UK යනුවෙන් ලේබල මුද්‍රණය කර අලෙවි කිරීමේ කටයුතු සිදුකර තිබේ.එලස භාරයටට ගත් ආලේපන තොගය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අදාළ ස්ථානයේ තිබූ සියලු භාණ්ඩ මුද්‍රා තබා ඇත.  

ඉතින් ඔබත් ඔන්ලයින් හරහා ආලේපන වර්ග මිලදී ගත්තා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

රට හදන්න ඇඩෙන්නම විදුලි බිල වැඩිවෙයි?

රට හදන්න ඇඩෙන්නම විදුලි බිල වැඩිවෙයි?