මධ්‍යම අධිවේගයේ මාරක අනතුරින් දෙදෙනෙක් මරුට [UPDATE]

Report

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ මෙම රිය අනතුරින් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

----------------------------------------------------------------------------------------------------

මධ්‍යම අධිවේගයේ මාරක අනතුරකින් පුද්ගලයෙක් මරුට ----- 7.50 A.M.

මධ්‍යම අධිවේගී මාර්ගයේ අද (03) අලුයම සිදුවූ රිය අනතුරකින් එක් අයෙක් මියගොස් ඇති අතර, තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, අනතුරට හේතුව තහවුරු කිරීමට පරීක්ෂණ කරමින් සිටී.

 

අද ඔබේ දිනය ගැන කියන ලග්න පලාපල - සුරක්ෂිතව ඉදිරියට යන්න

අද ඔබේ දිනය ගැන කියන ලග්න පලාපල - සුරක්ෂිතව ඉදිරියට යන්න

ඉන්ධන මිල ගැන ප්‍රසිද්ධියේ නියෝජ්‍ය ඇමති නාමල් බොරු විදියි

ඉන්ධන මිල ගැන ප්‍රසිද්ධියේ නියෝජ්‍ය ඇමති නාමල් බොරු විදියි