කොළඹ උණුසුම් වෙයි..සජබ රැළියට ජල කදුළු ගෑස් ප්‍රහාර..පුද්ගලයෙක් වහාම රෝහලට

Report

සමගි ජන බලවේගයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකළේය.

කොළඹ නගර සභාව ආසන්නයෙන් ඇරඹුණු විරෝධතා පා ගමනට කොළඹ මහජන පුස්තකාලය ආසන්නයේදී මෙලෙස පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකළේය.  

මේ අතර, විරෝධතා පා ගමන අතරතුරදී තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Sponsored By Sarrita Jewellery

කොළඹ උණුසුම් වෙයි..සජබ රැළියට ජල කදුළු ගෑස් ප්‍රහාර..පුද්ගලයෙක් වහාම රෝහලට | One Injured During The Protest To The Hospital