යුද ගිනි මැද උච්චෙටම ගිය තෙල් මිලෙහි හදිසි වෙනසක් - සංශෝධනය වූ නවතම මිල ගණන් මෙන්න

Report

ගෙවුණු දින කිහිපයේ මැදපෙරදිගේ යුද උණුසුම සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ද ඩොලර් 100 සීමාවට ආසන්න වෙමින් පැවතුණා.

එසේ වුවත් අද වන විට එය පෙර දිනයට සාපේක්ෂව සුළු අඩුවීමක් පෙන්නුම් කරන බව වාර්තා වේ.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අද (25) පෙරවරුව වනවිට ඩොලර් 96.78ක් වශයෙන් සටහන් වූ බව වාර්තා වේ.

එසේම බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බැරලයක මිල ඩොලර් 85.88 ක් විය.

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

වර්තමානයේ මැදපෙරදිග කලාපයේ සහ රතු මුහුද ආශ්‍රිතව හටගෙන ඇති උණුසුම් තත්ත්වය සහ හමුදාමය නොසන්සුන්තාවන් තවදුරටත් උග්‍රවීම හේතුවෙන් මෙසේ තෙල් මිලට නිරන්තර බලපෑම් එල්ල වන බව සඳහන්.

උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - අගෝස්තු 03 මධ්‍යම රාත්‍රී 12.00ට අවසන්

උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - අගෝස්තු 03 මධ්‍යම රාත්‍රී 12.00ට අවසන්

කතරගමට එන බැතිමතුන්ට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක පරිදි මෙම ස්ථාන වසා දමයි

කතරගමට එන බැතිමතුන්ට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක පරිදි මෙම ස්ථාන වසා දමයි