උඩුයටිකුරු වුණු තෙල් මිලෙන් ලෝකෙම පුදුම වෙයි - සාම කතා මැද බොර තෙල් මිල තවත් පහතට

Report

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල අඛණ්ඩව තවදුරටත් පහත වැටෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 71ට වඩා අඩුවෙන් වාර්තා වේ.

එසේම WTI බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 68ට වඩා අඩු බව සඳහන්.

එබැවින් මේ වනවිට බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල සටහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් 70.79ක් සහ WTI බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 67.71ක් ලෙසයි.

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

එසේම ඉකුත් 30 වැනි දින මෙම මිල ගණන් දෙක පිළිවෙළින් ඇමරිකානු ඩොලර් 72.95ක් සහ ඇමරිකානු ඩොලර් 69.50ක් වශයෙන් සටහන් වූ බව සඳහන්.

කෙසේ වෙතත් මෙම පහත වැටීම සිදුව ඇත්තේ කටාර්හි ඉරානය සමඟ සාකච්ඡා ”හොඳින් සිදුවන” බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන්ට පැවසීමෙන් අනතුරුව බව සඳහන්.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ, ″ඉරානයේ න්‍යෂ්ටික අවිහරණය හොඳින් සිදුවෙමින් පවතී,” ට්‍රම්ප් පැවසීය. ”ඔවුන් ඉතා හොඳ හමුවීම් පවත්වා ඇති අතර අපි බලමු.” යනුවෙන්.

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

ඖෂධවල මිල තුන් ගුණයකින් ඉහළට.. රු 600ට තිබ්බ බෙහෙත් මේ වන විට රුපියල් 2000ක් වෙලා

ඖෂධවල මිල තුන් ගුණයකින් ඉහළට.. රු 600ට තිබ්බ බෙහෙත් මේ වන විට රුපියල් 2000ක් වෙලා

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් - මහජනතාවට දැඩි අනතරු ඇඟවීමක් - තහනම් පිරමිඩ හා ඩිජිටල් වේදිකා ක්‍රම එළියට

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් - මහජනතාවට දැඩි අනතරු ඇඟවීමක් - තහනම් පිරමිඩ හා ඩිජිටල් වේදිකා ක්‍රම එළියට