තෙල් මිල යළි එකවරම ඉහළ නගී..සටහන් වූ නව මිල ගණන් මෙන්න.
සති අන්තය වන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කරනවා.
ඒ අනුව, ඩබ්ලිබ්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71 ශත 24ක් ලෙස සටහන් වූයේ එය සියයට එකයි දශම හයයි තුනක වැඩිවීමක් ලෙස පෙන්වමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

නව ජනපති පාසල් විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගන්න යයි..ගුරු-විදුහල්පතිවරුන්ටත් ඇගිල්ල දිගු වෙයි.
එමෙන්ම, සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 75 ශත 17 ක් ලෙසයි සටහන් වුණේ.
එය සියයට එකයි දශම දෙකයි හතක වැඩිවීමක් බවයි පැවසෙන්නේ.
You May Like This Video