දෙයියනේ ඒ දෙන්නගේ ලස්සන, නොකියම බැඳලා..ද?[PHOTOS]
කලා තරු අතර තරින්දි ප්‍රනාන්දු කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියන් අතර ගොඩක් ජනප්‍රිය වගේම දක්ෂ තාරකාවක් කිව්වොත් හරි.
ඇයගේ රංගන හැකියාව මෙන්ම ඇගේ සුන්දර රූපයත් නිසා ඇයට දවසින් දවස ප්‍රේක්ෂක ආදරය වැඩිවෙන බව රහසක් නෙවෙයි.
ඉතින් ඇයට ආදරේ කරන ගොඩක් අය චතුර රාජපක්ෂ කියන රංගන ශිල්පියවත් අනිවාර්‍යෙන් දන්නවා ඇති.
මොකද මේ දෙන්නා අතර තිබුණු ප්‍රේම සබඳතාවක් ගැන පහුගිය දවස්වල ලොකු කතාවක් ඇති වෙනවා.
කොහොමත් චතුර රාජපක්ෂ කියන්නෙත් හැමෝම ආදරය කරන නව පරපුරේ කඩවසම් රංගන ශිල්පියෙක් කිව්වොත් හරි.
මේ දවස්වල ඔන්න ආයේ ඒ දෙන්නා ගැන කතාවෙනවා.
ඒ මේ දෙන්නා ලස්සන මනාල යුවළක් විදිහට සැරසුණු සේයාරුවක් සංසරණය වීමත් සමඟ.
මේ ඡායාරූපය ජනප්‍රිය ඡායාරූප ශිල්පි ලක්මාල් සිංහාරගේ විසින් තමන්ගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණා.




