රාජ්‍ය නිලධාරීන් එක්දිනක වැටුප් දීලා ලොකු වැඩක - චක්‍රලේඛයකුත් ගහලා
ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක වැටුප එම පළාත නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ඊට පළාතේ සියලු රාජ්‍ය නිලධාරීන් කැමැත්ත පළ කර තිබෙන බවයි.
එසේම ඊට කැමැත්ත පළ කිරීමට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර තිබෙනවා. දිට්වා සුළි කුණාටුවෙන් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට දැඩි බලපෑම් එල්ල වී තිබුණා.