ජොන්ස්ටන්ගේ පැටික්කිරිය එළියට...කරපු බල­පෑම් ගැන වැටුප් සැක­සුම් නිල­ධාරියා කට අරී

Report

කොළඹ මහා­ධි­ක­ර­ණ­යේදී හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනා­න්දු මහතාට විරුද්ධව පවරා ඇති සතොස සිවු­වැනි නඩුවේ සාක්ෂි විභා­ගය පැවැත් වූ බවට වාර්තා වේ.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

ඔහුට චෝදනා එල්ල වූයේ සතොස සේව­ක­යන් තම නිල රාජ­කා­රි­ව­ලින් බැහැ­රව දේශ­පා­ලන හා පෞද්ග­ලික කට­යු­තු­වල යෙද­වී­මෙන් රජ­යට පාඩු කළ බවටයි.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහා­ධි­ක­රණ විනි­සුරු ආදිත්‍ය පට­බැඳි මහතා ඉදි­රිපිට දී අඳාළ නඩුව කැඳවූ විටදී ඇප මත මුදා­හැර සිටින හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සෙසු විත්ති­ක­රුවෝ අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී සිටි­ බවට තොරතුරු වාර්තා විය.

එන්න එන්නම තත්ත්වය බරපතළයි...සරසවි ප්‍රජාවෙන් 51%කට දැනටමත්...රෝගීන් බව සොයා ගෙන

එන්න එන්නම තත්ත්වය බරපතළයි...සරසවි ප්‍රජාවෙන් 51%කට දැනටමත්...රෝගීන් බව සොයා ගෙන

ඒ අනුව ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා විත්තිය පාර්ශ්වය වෙනු­වෙන් පැමි­ණිල්ලේ 7 වැනි සාක්ෂි­කරු වූ සතොස හිටපු වැටුප් සැක­සීමේ නිලධාරි මෙරි­න්නගේ කොස්තාගෙන් ඇසූ හරස් ප්‍රශ්න­ව­ලට ඔහු උත්තර දුන්නේ මෙලෙසින්.

“සතොස ආය­ත­නයේ සේවය කළ අනි­යම්, ස්ථිර හා කොන්ත්‍රාත් සේව­ක­යන්ගේ වැටුප් සැක­සීම මට පැවරී තිබුණා. සම­හර සේව­ක­යන්ට කළ ගෙවීම් ප්‍රශ්න­ ස­හ­ගත වුණා. එවැනි අඩු­පාඩු තිබුණු ගෙවීම් නවත්වා තිබෙන විට ඒවාට ගෙවීම් කරන ලෙස සතොස සභා­ප­ති­ව­රයා හෝ ක්‍රියා­කාරී අධ්‍ය­ක්ෂ­වරයා බල­පෑම් කළා. සතොස සේව­ක­යන් සමු­ප­කාර අමා­ත්‍යාං­ශයේ සේවය කරන ආකා­රය මා දුටුව නමුත් ඔවුන්ට වැටුප් ගෙවන ආකා­රය පිළි­බඳ දෙපා­ර්ශ්වය ඇති කර­ගත් ගිවි­සු­මක් ගැන මා දැන සිටියේ නැහැ.“

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු

හරස් ප්‍රශ්න අව­ස­න් වී­මෙන් පසුව මහා­ධි­ක­රණ විනි­සුරු ආදිත්‍ය පට­බැඳි මහතා විසින් නඩුව එළඹෙන ජූලි 07 දින නැවත කැඳ­වී­මට නියෝග කර ඇත.

එහිදී සාක්ෂි­ක­රු­වන්ට අව­වාද කළේ එදින අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙසටයි.     

බලන් ගිහාම ජනපති අරමුදලට විදපු නැති එකෙක් නෑ...ජවිපෙ මන්ත්‍රී සහ බිරිඳටත් ලක්ෂ 30 ක්

බලන් ගිහාම ජනපති අරමුදලට විදපු නැති එකෙක් නෑ...ජවිපෙ මන්ත්‍රී සහ බිරිඳටත් ලක්ෂ 30 ක්