සා.පෙළ විභාගයේ ඉදිරි කටයුතු වෙන්නෙ මෙහෙමයි..(PHOTO)

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Education Latest Headlines Decision Making
By krishani May 12, 2024 04:09 PM GMT
krishani

krishani

Report

විභාග කොමසාරිස් ජනරාල් H.J.M.C. අමිත් ජයසුන්දර මහතා මහතා විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.

සා.පෙළ විභාගයේ ඉදිරි කටයුතු වෙන්නෙ මෙහෙමයි..(PHOTO) | O L Examnination 06Th To May 2024

ඒ මේ දිනවල පැවැත්වෙන 2023(2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

මේ බව ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

තවත් සා.පෙළ ප්‍රශ්න පත්‍රයක ගැටලුවක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)

තවත් සා.පෙළ ප්‍රශ්න පත්‍රයක ගැටලුවක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)


කෙසේ වෙතත්, විභාගයේ පළමු දින 06 අවසන් වී ඇති අතර, ගණිතය විෂය ඇතුළු තවත් විෂයන් කිහිපයක් මැයි මස 13,14,15 යන ඉදිරි දින තුනෙහි පැවැත්වීමට නියමිතය.

එම අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,   

Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%