සා.පෙළ විභාගයේ ඉදිරි කටයුතු වෙන්නෙ මෙහෙමයි..(PHOTO)
විභාග කොමසාරිස් ජනරාල් H.J.M.C. අමිත් ජයසුන්දර මහතා මහතා විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.
ඒ මේ දිනවල පැවැත්වෙන 2023(2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
මේ බව ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, විභාගයේ පළමු දින 06 අවසන් වී ඇති අතර, ගණිතය විෂය ඇතුළු තවත් විෂයන් කිහිපයක් මැයි මස 13,14,15 යන ඉදිරි දින තුනෙහි පැවැත්වීමට නියමිතය.
එම අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,
