රජය අප්සට් නම් එලවන්න - කතානායකම කියයි

Report

රටකට වඩාත් වැදගත් පුද්ගලයා පුරවැසියා බවත් නිසි ලෙස රාජ්‍ය පාලනය නොකරන්නේ නම් පුරවැසියා විසින් රජය පළවා හැරිය යුතු බවත් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි.

තෙල් මිල අහසට බැරලයක් රු. 90,000 පනී... (PHOTO)

තෙල් මිල අහසට බැරලයක් රු. 90,000 පනී... (PHOTO)

කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසුවේය.

‘හැමදාම මේ දුවලා පුතාලා යෂ්ටිය අතට ගන්න ඕනේ. රජය කොන්ට්‍රෝල් එකේ තියාගන්න ඕනේ ඒක ඇත්ත. අප්සට් නම් එලවන්න. මේ බලය අතට ගත යුතුමයි ජනතාව’

විදෙස්ගත ඥාතීන් ඉන්නවද ? විශේෂ නිවේදනයක් මෙන්න

විදෙස්ගත ඥාතීන් ඉන්නවද ? විශේෂ නිවේදනයක් මෙන්න