ලංකා බැංකුවෙන් සිය ගනුදෙනුකාරභවතුන් වෙත එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න..

The Bank of Ceylon Latest Headlines Decision Making
By krishani Mar 21, 2024 05:05 PM GMT
krishani

krishani

Report

ලංකා බැංකුව විසින් සිය  ගනුදෙනුකාරභවතුන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලංකා බැංකුවෙන් සිය ගනුදෙනුකාරභවතුන් වෙත එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.. | An Announcement From The Bank Of Ceylon

ඒ ඔබට ලැබී ඇතැයි පවසන තැපැල් භාණ්ඩයක් ගෙන්වා දීම සඳහා ඔබගේ කාඩ්පත් විස්තර, 0TP අංකය සහ ගිණුම් විස්තර වෙබ් අඩවියකට ඇතුලත් කරන ලෙස දන්වා වංචනිකව සංසරණය වන SMS පණිවිඩයක් සම්බන්ධයෙන් ය.

ඒ පිළිබඳව ඉතා විමසිලිමත්ව කටයුතු කරන ලෙස ලංකා බැංකුව ඉල්ලා සිටින අතර එවැනි නොදන්නා වෙබ් අඩවි වෙත ඔබගේ ගිණුම්/ කාඩ්පත්/රහස්‍ය අංක ඇතුලත් කිරීමෙන් වළකින ලෙස ද දන්වා සිටියේ ය.

එම නිවේදනය පහතින්,

Gallery
ReeCha