සහතික කරන්නත් අවශ්‍යයිලු.. සියලු මැතිවරණ අපේක්ෂකයින්ට දැනගත යුතුම නිවේදනයක්!

Election Commission of Sri Lanka Local government Election Latest Headlines Sri lanka election 2024
By Sewvandhi Oct 22, 2024 06:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ, එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කළ ආකාරය දැක්වෙන අදායම් වියදම් වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු බවයි.

දැනුම් දී ඇත්තේ, මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී දින 21ක් ඇතුළට අදාළ ආදායම් වියදම් වාර්තාව ඒ ඒ තේරීම් භාර නිලධාරීන් වෙත භරදිය යුතු බවයි.

කවුරුත් හීනෙන්වත් නොසිතූ දෙයක්, ජනපති අනුරත් සමග එකතුවී සජිත් කරන්න හදයි..ජනතාව සතුටු වෙන දෙයක් වෙයිද..

කවුරුත් හීනෙන්වත් නොසිතූ දෙයක්, ජනපති අනුරත් සමග එකතුවී සජිත් කරන්න හදයි..ජනතාව සතුටු වෙන දෙයක් වෙයිද..

එලෙස භාරදෙන අදාළ ආදායම් වියදම් වාර්තා පක්ෂයේ ලේකම්, ස්වාධීන කණ්ඩායම් නායකයාගේ සහ අපේක්ෂකයාගේ අත්සන දිවුරුම් කොමසාරිස්වරයා හෝ සමාදාන විනිශ්චයකාරවරයා විසින් සහතික කර තිබිය යුතු වනවා.

එම නිවේදනය පහතින්,

Gallery