ඔයත් ඡන්දය දාන්න බයයිද..? එහෙනම් කරන්න ඕන මේකයි.. කොමිසමෙන් දැනුම්දීමක්..!

Election Commission of Sri Lanka Election Latest Headlines AKD
By Sewvandhi Sep 26, 2024 09:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, මහ මැතිවරණයේදී තමන් අයත් ඡන්දපළේදී ඡන්දය සලකුණු කිරීමට සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්දපළකදී ඡන්දය දීමට අවසර ඉල්ලා සිටිය හැකි බවයි.

එම කොමිෂන් සභාව නිවේදනය කළේ, ඒ අනුව ඔවුන්ට ලබන මස 01 වනදාට පෙර මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට හෝ දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලයට ඉල්ලුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි.

මෙම වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව අදාළ විස්තර ඉල්ලුම් පත්‍රයට ඇතුළත් කළ යුතු වනවා.

ක්ෂේත්‍ර 10ක්..නව ජනපති අනුර ධුරකාලයේ පළමු මාස 6තුළ කරන්න හදන දේ..?

ක්ෂේත්‍ර 10ක්..නව ජනපති අනුර ධුරකාලයේ පළමු මාස 6තුළ කරන්න හදන දේ..?

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%