කැමතිම කෙනාට ඡන්දෙ මේ විදිහට දැම්මේ නැත්නම් වැඩක් නෑ - මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්..

Report

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතින බවයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ගැන හදිසිම දැඩි තීරණයක් ගනියි..!

මෙවර ශිෂ්‍යත්ව විභාගය ගැන හදිසිම දැඩි තීරණයක් ගනියි..!

අද (19) ,මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඡන්දය සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය.

සතුන්ගෙන් වහාම ඈත් වන්න..! මෙරට එක් දිස්ත්‍රික්කයකින් රෝගීන් දස දෙනෙක්..රෝග ලක්ෂණ මෙන්න..

සතුන්ගෙන් වහාම ඈත් වන්න..! මෙරට එක් දිස්ත්‍රික්කයකින් රෝගීන් දස දෙනෙක්..රෝග ලක්ෂණ මෙන්න..

"කිසියම් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ, අපේක්ෂකයාගේ නම හා සලකුණට ඉදිරියෙන් ඇති කොටුවේ 1 ඉලක්කම සටහන් කිරීමෙනි.

ඒ වගේම කිසියම් අපේක්ෂකයෙකුට මනාප සලකුණු කිරීමට අපේක්ෂා කරන්නේ නම්, දෙවන මනාපය 2 ඉලක්කම සටහන් කිරීමෙන් ද, තුන්වන මනාපය 3 ඉලක්කම සටහන් කිරීමෙන් ද ලබාදෙන්න පුළුවන්.

මේ 1 ඉලක්කම වෙනුවට යම්කිසි අයෙක් X සලකුණ යොදන්න අදහස් කරන්නේ නම්, ඒ ඡන්දයත් මේ ඡන්ද විමසීමේ දී වලංගු ඡන්දයක් විදියට පිළිගන්නවා. ඡන්දය X සලකුණෙන් ලබාදුන් පසුව මනාප ලකුණු කිරීමට හැකියාවක් නෑ."