ඡන්දපොළට නොයෑම බලවත් අත්වැරැද්දක්...
By Parami Dissanayake
ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (අයිරෙස්) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසා සිටියේ, එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දපොළට නොයන්නේ නම් එය බලවත් අත්වැරදීමක් බව ය.
පවත්වන මැතිවරණවලින් විශේෂිත මැතිවරණය මෙය බවත් ඔහු පැවසී ය.
එමෙන් ම, එම නිසා තම ඡන්දය භාවිතා කිරීම වැදගත් දෙයක් බව ද හෙතෙම සඳහන් කර සිටියේ ය.