රාජ්‍ය සේවකයෙක් නම් මේවා කරන්න හිතන්නවත් එපා - ආණ්ඩුවෙන් අනතුරු ඇඟවීමක්

Report

රාජ්‍යයට හානි කරන, දූෂණ කරන, උනන්දුවෙන් වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරන්න ආණ්ඩුවට වුවමනාවක් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ පාර්ලිමේන්තුව අමතමින්. දේශපාලනයෙන් තොරව රාජ්‍ය ගෙනයාම ගැන වසර පහ වන විට ක්‍රියාවෙන් පෙන්වන බව සඳහන් කළ ඔහු එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ,

රංගගේ මරණය සැකයි කීවේ සාක්ෂිත් එක්ක..9 වැනිදා පොලිසියට එන්නේ ඒවත් අරන් - ගම්මන්පිලගෙන් කනේ පාරක්

රංගගේ මරණය සැකයි කීවේ සාක්ෂිත් එක්ක..9 වැනිදා පොලිසියට එන්නේ ඒවත් අරන් - ගම්මන්පිලගෙන් කනේ පාරක්

"අලුත් ආණ්ඩුව ආවට පස්සේ රාජ්‍ය සේවකයන්ට කොපමණ වටිනාකමක් ලබා දීලා තිබෙනවාදැයි ඔවුන්ගෙන් ගිහින් අහන්න. රාජ්‍ය සේවකයෝ ඉස්සර මේගොල්ල කියපු පදයට නටල තමයි අද හිරේ යන්නේ. අද රාජ්‍ය සේවකයන්ගේ දැනුම සහ තොරතුරු අරගෙන ඉතා වෘත්තීමය අයුරින් ඔවුන් සමඟ අප ගනුදෙනු කරනවා. මේ කලින් ආණ්ඩුවල අයට රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩි කරගන්න බැරි වුණා. නිවැරදිව බුද්ධිමත්ව නීතියට වැඩ කරන රාජ්‍ය සේවකයා අප ආරක්ෂා කරනවා. රාජ්‍යයට හානි කරන දූෂණ කරන උනන්දුවෙන් වැඩ නොකරන රාජ්‍ය සේවකයා ආරක්ෂා කරන්න අපට වුවමනාවක් නැහැ. එය පැහැදිලිවම කිව යුතුයි. දේශපාලනයෙන් තොරව රාජ්‍ය ගෙනයාම ගැන වසර පහ වන විට අප ක්‍රියාවෙන් පෙන්වනවා" 

ගම්මන්පිල රංගගේ මරණය ගැන අසත්‍ය ප්‍රකාශ කළැයි පොලීසියෙන් ප්‍රශ්න කරන්න යයි

ගම්මන්පිල රංගගේ මරණය ගැන අසත්‍ය ප්‍රකාශ කළැයි පොලීසියෙන් ප්‍රශ්න කරන්න යයි

කොළඹට සුබ ආරංචියක් - රැකියා අවස්ථා රැසක් එක්ක අලුතින්ම හදන්න යන දේ මෙන්න

කොළඹට සුබ ආරංචියක් - රැකියා අවස්ථා රැසක් එක්ක අලුතින්ම හදන්න යන දේ මෙන්න

ලෝක වෙළඳපොළ ගෑස් මිල අහස උසට - ලංකාවේ ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දිවයිනටම දැනුම්දීමක්

ලෝක වෙළඳපොළ ගෑස් මිල අහස උසට - ලංකාවේ ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දිවයිනටම දැනුම්දීමක්