අවසන් තීරණය - විදුලි බිලේ වෙනසක් නෑ

Report

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ තෙවන අර්ධය සඳහා පවතින විදුලි බිලම සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ඉදිරි මාස තුන සඳහා කිසිදු වෙනසක් නොකරන බව එම කොමිසමේ සභාපති, මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල් මහතා පැවසීය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව දැනුම් දුන්නේය.

පාසලකින් උණ්ඩ තොගයක් - තත්ත්වය දරුණුයි

පාසලකින් උණ්ඩ තොගයක් - තත්ත්වය දරුණුයි

සෝලා විදුලි ඒකකයකට නව ගාස්තුවක් මෙන්න

සෝලා විදුලි ඒකකයකට නව ගාස්තුවක් මෙන්න

ඒ ගෙදර මගේ නෙමෙයි - ගෝඨාභයගෙන් සටහනක්

ඒ ගෙදර මගේ නෙමෙයි - ගෝඨාභයගෙන් සටහනක්