රවීගෙන් සිස්ටම් චේන්ජ් එකක් පේනවා.. මැතිවරණය තියෙන දවස ඇහුව රවීට හරිනිගෙන් කිණ්ඩියක්

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (10) දින පාර්ලිමේන්තුවේදී කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළා.

ඒ පළාත් සභා ඡන්ද විමසීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ පැනයකට පිළිතුරු වශයෙන්.

ප්‍රභාකරන්ගේ පුතා මැරුණොත් ඒක යුධ අපරාධයක් වෙන්න ඕනේ - රෝහණ විජේවීරගේ දරුවෝ ආරක්ෂිතයි සහරාන්ගේ දරුවෝ ආරක්ෂිතයි එහෙනම් ඇයි ප්‍රභාකරන්ගේ දරුවන් විතරක්?

ප්‍රභාකරන්ගේ පුතා මැරුණොත් ඒක යුධ අපරාධයක් වෙන්න ඕනේ - රෝහණ විජේවීරගේ දරුවෝ ආරක්ෂිතයි සහරාන්ගේ දරුවෝ ආරක්ෂිතයි එහෙනම් ඇයි ප්‍රභාකරන්ගේ දරුවන් විතරක්?

"ඡන්ද කල් දෑමේ සංස්කෘතියක් තියෙන පක්ෂයක සාමාජිකයෙක් මගෙන් මේ ප්‍රශ්නය ඇසීම ගැන ඒක සිස්ටම් චේන්ජ් එකේ ලකුණක් කියලා අපිටත් පිළිගන්න පුළුවන්.අපි මේ අවුරුදු දෙකහමාර තුළ ඡන්ද දෙකක් පවත්වලා තියෙනවා. එනිසා අපිට මේ ඡන්ද වලට ඉදිරිපත් වීමේ කිසිම සැකයක් නෑ. නමුත් මෙතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා කමිටුවක් පත් කරලා තියෙනවා. ඔබතුමාට පුළුවන් ඒ කමිටුවට අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් ගන්න තීරණයට අපි ක්‍රියාත්මක වෙනවා. අපි නිත්‍යානුකූලව වැඩ කටයුතු කරනවා මිසක් ප්‍රජාතන්ත්‍රවාදය කියන නාමය අපට අවශ්‍ය අවශ්‍ය විදිහට වෙනස් කර කර වාසියක් වෙන විදිහට පාවිච්චි කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ."

කන්නේ නැතුව උපවාස කරන්නේ ඇත්තටම ගෝඨාභය නිසා.. ලංකාවම රවට්ටන සුරේෂ් සලේගේ බොරුව ආරක්ෂක ඇමති රටටම එළි කරයි

කන්නේ නැතුව උපවාස කරන්නේ ඇත්තටම ගෝඨාභය නිසා.. ලංකාවම රවට්ටන සුරේෂ් සලේගේ බොරුව ආරක්ෂක ඇමති රටටම එළි කරයි

ආනන්ද විජේපාල.. මේ රටට ලොකු හෙනයක්, ශානි රන්ජන්ගේ ගෙදර වළං හෝදන්න ගිය මිනිහනේ - කොටුවම වට කරන් චාමර කට අරී

ආනන්ද විජේපාල.. මේ රටට ලොකු හෙනයක්, ශානි රන්ජන්ගේ ගෙදර වළං හෝදන්න ගිය මිනිහනේ - කොටුවම වට කරන් චාමර කට අරී