හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න තවදුරටත් රිමාන්ඩ්

Report

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා සැප්තැම්බර් මස 10වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

රටක් පාලනයට මොළේ තිබ්බහම ඇති රනිල්ට ප්‍රතිකාර කරහම තරුණ ජවයක් එනවා - වෛද්‍ය බෙල්ලන

රටක් පාලනයට මොළේ තිබ්බහම ඇති රනිල්ට ප්‍රතිකාර කරහම තරුණ ජවයක් එනවා - වෛද්‍ය බෙල්ලන

හිටපු නාවික හමුදාපතිවරයා අද (27) පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

'අපි පාට පක්ෂ බලන් නැහැ 'උදෙන්ම රනිල් බලන්න රෝහලට ආ කබීර්

'අපි පාට පක්ෂ බලන් නැහැ 'උදෙන්ම රනිල් බලන්න රෝහලට ආ කබීර්

නිශාන්ත උළුගෙතැන්න මහතා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව පසුගිය මස 28වනදා අත්අඩංගුවට ගනු ලැබීය.

ආනයනික අල , ලූනු බද්ද රජය විසින් ඉහළ දමයි

ආනයනික අල , ලූනු බද්ද රජය විසින් ඉහළ දමයි