සුපිරි ක්‍රිකට් තරුව වරද පිළිගනී - දඬුවම ගැනත් තීරණයක්..

Report

තහනම් උත්තේජක නීති උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කොකේන් මත්ද්‍රව්‍ය ලබා ගත් බවට පිළිගෙන තිබෙනවා.

ඒ දික්වැල්ලට එරෙහිව ජාතික ක්‍රීඩා විනය කමිටුව හමුවේ අද (23) පැවැති විනය පරීක්ෂණයේදීයි.

ඒ අනුව නිරෝෂන් දික්වැල්ලට එරෙහිව පනවනු ලබන දඬුවම ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතයි.