කේරළයට නිපා වෛරසය සීමා දමයි.

By Hashini Sep 16, 2023 03:08 AM GMT
Report

ඉන්දියාවේ කේරළයේ කෝස්කෝඩ්හි සියලුම අධ්‍යාපන ආයතන නිපා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ලබන 24 වනදා දක්වා සතියක කාලයක් වසා දමා තිබෙනවා.

පාසල්, වෘත්තීය විද්‍යාල සහ උපකාර මධ්‍යස්ථාන මේ සඳහා ඇතුලත්.

කේරළ ප්‍රාන්තයෙන් නිපා වෛරසය වැළඳුනු 1,110 දෙනෙකු මේ වන විට හමු වී තිබෙනවා.

ඉන් 327 දෙනෙකු සෞඛ්‍ය සේවකයන් වීම විශේෂත්වයක්.