බන්දුල නම් ආයේ පැත්ත පලාතෙ එන් නෑ කියද්දී, නිමල් සිරිපාල මේ මොකටද සැරසෙන්නේ?.. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

Nimal Siripala De Silva Sri Lanka Politician Sri Lanka Freedom Party Latest Headlines Decision Making
By krishani Oct 04, 2024 02:01 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ එළඹෙන මහ මැතිවරණය සඳහා එම පිරිස ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමටයි.

වහාම, සියලු ගිනි අවි සහ උණ්ඩ ගැන තීරණයක්.. ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTO)

වහාම, සියලු ගිනි අවි සහ උණ්ඩ ගැන තීරණයක්.. ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTO)


මේ බව අද (04) පස්වරුවේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.

මේ අතර, හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) ප්‍රකාශ කළේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බවයි.

අනේ දැන් තෙල් මිල අඩු වුණා නේද කියලා අපි හිත හිත ඉන්නකොට.. ආයෙම වැඩි වෙලා..

අනේ දැන් තෙල් මිල අඩු වුණා නේද කියලා අපි හිත හිත ඉන්නකොට.. ආයෙම වැඩි වෙලා..


ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,තමන් වසර විස්සකට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් තනතුරු ගණනාවක් දරමින් කළ හැකි උපරිමයෙන් ජනතාව වෙනුවෙන් සේවය කළ බවයි.

වහාම දැනුම්දීමක් මහජන බැංකුවෙන්.. නැත්නම් පාඩු පිට පාඩුව වෙන්නෙ ඔයාට..(PHOTO)

වහාම දැනුම්දීමක් මහජන බැංකුවෙන්.. නැත්නම් පාඩු පිට පාඩුව වෙන්නෙ ඔයාට..(PHOTO)


පාර්ලිමේන්තුව නියෝජනය සඳහා මහජන නියෝජිතයකු නොමැතිව වසර ගණනාවක් අසරණව සිටි හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් එම නගරය දැනුමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් ප්‍රඥා බන්දු පුරවරයක් බවට පත්කරලීම සඳහා කළ හැකි සියල්ල සිදුකළ බවත් ඒ පිළිබඳව තමන් සතුටු වන බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට වසරක ක්‍රිකට් තහනමක්.. ICCය එකවරම ගත් ඒ තීරණය මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට වසරක ක්‍රිකට් තහනමක්.. ICCය එකවරම ගත් ඒ තීරණය මෙන්න..


කෙසේ වෙතත්, ඉදිරි වසර කිහිපයේ දී තවත් ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනුම් කටයුතු සිදුකරන අතර, සිනමා නිර්මාණයක් කිරීමටත් අදහස් කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.