මාධ්‍ය ඉදිරියේ දෑසට කඳුළු එන කතාවක් කියමින් නිහාල් තල්දුව යන්න යයි. - (VIDEO)
By Sewvandhi
ශ්‍රී ලංකා පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කරමින් සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
එහිදී එතුමා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළ කාලය තුළ මාධ්‍ය ඔහුට දැක්වූ සහයෝගයට විශේෂයෙන්ම ස්තූතියි සිදුකළා. .
එහිදී එතුමා සිදු කළ ප්‍රකාශය පහතින්..