විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත

Report

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන විභාග සඳහා අයදුම් කිරීමේ දී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කිරීම අනිවාර්ය කර ඇති බවයි.

ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ සියලුම විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් 2026 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට යෝජිත 2026 අ.පො.ස සා.පෙළ විභාගය සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කර ගැනීමට උපදෙස් ලබා දෙන මෙන් දන්වා ඇති බවයි.

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

එබැවින් උක්ත විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වීමට පෙර තම ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ වගකීමක් බව ද අඳාළ නිවේදනය මගින් දන්වා ඇත. 

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

දැන්ම සූදානම් වන්න - හෙට 1 න් පසු මේ පළාත්වලට වලංගු නිවේදනයක්

දැන්ම සූදානම් වන්න - හෙට 1 න් පසු මේ පළාත්වලට වලංගු නිවේදනයක්