ඔයත් මේ රටට යන්න බලන් ඉන්න කෙනෙක්ද...මෙන්න එහෙනම් සුභ ආරංචියක්
By Sewvandhi
නවසීලන්තය වීසා නීති ලිහිල් කිරිමට සැලසුම් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආර්ථික වර්ධනය සහ විදේශීය ආයෝජකයින් ආකර්ශණය කර ගැනීමේ අරමුණින් එරට රජය මෙය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව වීසා නීති ලිහිල් කිරීම එළඹෙන අප්‍රේල් පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද සදහන්.
You may like this video 👇