සහල්වලින් අලුත් නිෂ්පාදන රැසක් කරන්න ආණ්ඩුවේ අවධානය - ඇමති ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්

By Kanchana Jul 01, 2026 05:26 AM GMT
Report

වී වලින් සහල් නිෂ්පාදනය කොට ප්‍රධාන ආහාරය බත්වලට අමතරව වෙනත් නිෂ්පාදනයන් සඳහා ද සහල් යොදා ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සදහන් කර තිබේ .

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

 අමත්‍යවරයාවරයා සඳහන් කළේ ඒ සඳහා ඇති සියලු බාධාවන් ඉවත් කොට වෙළඳපොළ තරඟකාරීත්වය මඟින් ගොවියා සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ දීර්ඝකාලීන වැඩපිළිවෙළ බවයි .

සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි

සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි