ගාන දැනගෙන කඩේ යන්න - අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක නව මිල පරාසයන් නිකුත් කෙරේ

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සෑම සතියකටම වරක් මාධ්‍ය වෙත පළකරනු ලැබේ.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම සතියේ තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබේ.

ලබන 19 වැනිදා තෙක් මෙම මිල පරාස බල පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය ගැන ඇසෙන කනගාටුදායක ආරංචිය

ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය ගැන ඇසෙන කනගාටුදායක ආරංචිය

යහමින් මුදල් ලැබෙන අතමිට සරු සාරවන දියුණුවේ දොරගුලු විවර අද දවස

යහමින් මුදල් ලැබෙන අතමිට සරු සාරවන දියුණුවේ දොරගුලු විවර අද දවස

Gallery