වාහනයක් ගන්න ඉන්න ඔබට නව ආරංචියක්...

Report

අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ, වාහන ආනයනයේදී බලපා ඇති සියලුම අංශවලට අදාළ කරුණු සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙන බවයි.

අම්බලන්ගොඩ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඝාතනයට පුද්ගලයෙක් අත්අඩංගුවට...

අම්බලන්ගොඩ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඝාතනයට පුද්ගලයෙක් අත්අඩංගුවට...

එමෙන් ම, ජූලි මස මුල් සතියේ දී අදාළ කමිටුව රැස්වී ඇති අතර අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ...

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ...

අනතුරුව වාහන ආනයනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් යම් ආරම්භයක් ලබාදීමට සූදානමක් පවතින බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.