2027 වසරේ සිට 6 ශ්‍රේණියේ වෙන්න යන වෙනස - උසස් අධ්‍යාපනයටත් ජාතික ප්‍රතිපත්තියක්

Report

උසස් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත.

එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 වසරේ 6 ශ්‍රේණියට ආරම්භ කරන බව කී අග්‍රාමාත්‍යවරිය පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කරන්න අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බවද පවසා ඇති බව සඳහන්.

උසස් පෙළ ලියන සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ ලියන සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

මහනුවර දළදා මාලිගාව අසලින් සාම පාගමනේ සමාරම්භයෙන් පසුව තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇත.

එමෙන්ම ජාත්‍යන්තරයේ අවධානය යොමු වූ සාම පාගමන ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගැන සතුටට පත්වන බව කී අමාත්‍යවරිය ලෝක සාමය සැමගේ ප්‍රාර්ථනාවක් බැවින් මේ අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු බවද පවසා ඇත.

මාරාන්තික තත්ත්වයක් - කොළඹින් රෝගීන් හමුවීමත් සමඟ මේ එන්නත් අනිවාර්යයෙන් ලබාගන්නැයි දන්වයි

මාරාන්තික තත්ත්වයක් - කොළඹින් රෝගීන් හමුවීමත් සමඟ මේ එන්නත් අනිවාර්යයෙන් ලබාගන්නැයි දන්වයි

ලොවම කතා කළ "ආටෙමිස් II" මෙහෙයුම නිසා ශ්‍රී ලංකාව ගැන කතාවෙයි කියලා කවුද හිතුවේ - ශ්‍රී ලාංකිකයෙකුත් මෙහෙයුමට එක් වෙලා

ලොවම කතා කළ "ආටෙමිස් II" මෙහෙයුම නිසා ශ්‍රී ලංකාව ගැන කතාවෙයි කියලා කවුද හිතුවේ - ශ්‍රී ලාංකිකයෙකුත් මෙහෙයුමට එක් වෙලා

GalleryGalleryGalleryGallery