ඊළඟ අවුරුද්දේ ඉඳන් රජයේ පාසල්වල 1 ශ්‍රේණියට ළමයින්ව ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්

Report

ලබන 2027 වසරේ පටන් ඉදිරියට රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ විධිවිධාන හා උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛය නිකුත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එක් එක් වර්ෂයට අදාළව චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලබයි.

එහි අරමුණ වන්නේ අධ්‍යාපනයේ සමසාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන ආකාරයට, විනිවිද භාවයකින් යුතුව, අක්‍රමිකතා අවම වන ලෙස කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීමයි.

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

මේ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන්ගේ ද අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහි ද අවධානය යොමු කරමින් නව චක්‍රලේඛය සකස් කර ඇති බව සඳහන්.

ඒ අනුව මෙසේ අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර ඇති බව සඳහන්.

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

සියලු රාජ්‍ය ආයතන සහ පාසල් ආවරණය වන පරිදි චක්‍රලේඛ.. ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ දිවයින පුරා කරන්න යන දේ මෙන්න

සියලු රාජ්‍ය ආයතන සහ පාසල් ආවරණය වන පරිදි චක්‍රලේඛ.. ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ දිවයින පුරා කරන්න යන දේ මෙන්න