නව රජය අයවැය කල් දමයි.? - අතුරු සම්මත ගිණුමක්?
By Wayomi
2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම කල්දැමීමට සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඊට හේතු වී ඇත්තේ අයවැය ඉදිරිපත් කළ යුතු නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමයි.
ඒ, අනුව 2025 වසරේ මුල් මාස හතර සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් පසු අයවැලේඛනයක් ඉදිරිපත් කිරීමට නව රජය සූදානම් වෙමින් සිටින බව වැඩිදුරටත් එම ආරංචි මාර්ග පවසනවා.
