ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් නව තීරණයක්...
By Parami Dissanayake
ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසා සිටිනවා.
නමුත්, ප්‍රධාන අපේක්ෂකයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව එම්. ඒ. සුමන්තිරන් වැඩිදුරටත් පැවසීය.