උතුරේ බිම්බෝම්බ විශාල ප්‍රමාණයක් ඉවත් කෙරේ...
By Parami Dissanayake
අද (26) උතුරු පළාත් සංවර්ධනය පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආණ්ඩුකාරවරිය සඳහන් කළේ, උතුරේ බිම් බෝම්බ ඉවත් කිරිම මේ වන විට 97%කින් සාර්ථකව අවසන් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්. එම්. චාල්ස් මහත්මිය පවසනවා.
ඉතිරිවී ඇති ප්‍රදේශ කිහිපයේ ද බෝම්බ ඉතා ඉක්මණින් ඉවත් කිරීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා ය.