හෙට උදේ 10 ට ජනපති ප්‍රධානත්වයෙන් සිදුවන විශේෂම දෙයක් ගැන දැනුම්දීමක්..

Report

නව රජයේ කැබිනට් අමාත්‍යවරු හෙට (18) දින පෙරවරු 10.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

ජනප්‍රිය රංගන ශිල්පිණියකගේ නිරුවත් වීඩියෝවක් ලීක් වෙලා..ඇය කරන සියලු දේ වීඩියෝ කළා ද? සමාජ ජාල කළඹයි.

ජනප්‍රිය රංගන ශිල්පිණියකගේ නිරුවත් වීඩියෝවක් ලීක් වෙලා..ඇය කරන සියලු දේ වීඩියෝ කළා ද? සමාජ ජාල කළඹයි.


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් මෙම දිවුරුම්  දීම සිදුකිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දී ඇත්තේ.