දේශබන්දුගේ රෙකොඩ් එක කඩපු මිගමුවේ දොස්තර?

Report

මිගමුව රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයට ප්‍රතිකාර ගැනීමට පැමිණි 19 හැවිරිදි තරුණියකට මාර්තු 31 වැනිදා ලිංගික අතවරයක් සිදුව ඇත.

ඇය මේ සම්බන්ධයෙන් අප්‍රේල් 01 වැනිදා මිගමුව රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂිකාව වෙත පැමිණිලි කර තිබේ.

අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණ දෙකකට ඇය සහභාගී වී ඇති අතර, එකක් මිගමුවේද, අනෙක කොළඹදීද සිදු කර ඇත.

රුපියලේ අගය අඩු වෙයි.

රුපියලේ අගය අඩු වෙයි.

මිගමුව රෝහල මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින්ද මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනු ලබයි.

අධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.

කෙසේ වුවද, පොලිසියට රවටමින් සිටින මෙම වෛද්‍යවරයා මේ වන විට දේශබන්ධුගේ වාර්තාවද බිඳ දමමින් සිටී.

පානීය ජලය ගැන මහනුවර ජනතාවට විශේෂ දැනුම්දීමක්

පානීය ජලය ගැන මහනුවර ජනතාවට විශේෂ දැනුම්දීමක්

මාරවිල පදිංචිව සිටින මෙම වෛද්‍යවරයාගෙන් දින 30ක් ගතවුවද කටඋත්තරයක් ලබා ගැනීමට මිගමුව පොලිසියට නොහැකි වීම, දැන් වාර්තා පොත්වල සටහන් විය යුතු කරුණක් බවට පත්ව ඇත.