නාවලපිටිය නගර සභා සභාපතිවරයාට සහ පවුලේ අයට වැඩ වරදී- පහරදීමේ සිද්ධියකට හදිසියේම අත්අඩංගුවට
රිය අනතුරක් මුල්කරගෙන නාවලපිටිය ප්රදේශයේ සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා, ඔහුගේ පුත්රයා සහ බෑණා ඇතුළු සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි.