නාවලපිටිය නගර සභා සභාපතිවරයාට සහ පවුලේ අයට වැඩ වරදී- පහරදීමේ සිද්ධියකට හදිසියේම අත්අඩංගුවට

Report

රිය අනතුරක් මුල්කරගෙන නාවලපිටිය ප්‍රදේශයේ සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා, ඔහුගේ පුත්‍රයා සහ බෑණා ඇතුළු සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි.

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

ඥානසාර හිමියන්ගේ චීවරය ගලවන්න දෙන්නේ නෑ- මහා සංඝරත්නය මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් පාරට බසී

ඥානසාර හිමියන්ගේ චීවරය ගලවන්න දෙන්නේ නෑ- මහා සංඝරත්නය මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් පාරට බසී