කෙහෙල්බද්දර පද්මේ එක්ක පැවැත්වූ සබදතා හොයන්න නාමල් CID කැදවයි

Report

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙන බවට වාර්තා වේ.

ඒ රැඳවුම් භාරයේ පසුවන පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත් වූ බවට කියන සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බව සඳහන්.

ඒ අනුව ඊට අදාල විමර්ෂණ කටයුතු සදහා එම දෙපාර්තමෙන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

ආයේ මේ අයට PickMe වල යන්න බෑ - දැවැන්ත විරෝධයක්

ආයේ මේ අයට PickMe වල යන්න බෑ - දැවැන්ත විරෝධයක්

ස්ටෙෆනිට බන්ධනාගාර තානාන්තරය ලැබුණු සුදුසුකම හෙළිවේ - හිටපු නි.පොලිස්පති චම්පිකගෙන් අනාවරණයක්

ස්ටෙෆනිට බන්ධනාගාර තානාන්තරය ලැබුණු සුදුසුකම හෙළිවේ - හිටපු නි.පොලිස්පති චම්පිකගෙන් අනාවරණයක්