නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

Namal Rajapaksa Gossip Today Sinhala news
By Mithu Jun 16, 2025 10:37 AM GMT
Mithu

Mithu

Report

පොහොට්ටුවේ ආණ්ඩුව තියෙන කාලේ මහින්ද රාජපක්ෂයගේ පුත් නාමල් රාජපක්ෂ සිතූ සිතු අයුරින් බලය භාවිතා කරමින් සිදු කෙරූ ජඩ කපට කම්ගැන බොහෝ කරුණු මේ වන විටත් අනාවරණය වී තිබේ.

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

ඒ අතරින් බොහෝ දෙනෙක් නොදත් නමුත් කතා කළ යුතු කතාවක් පිළිබඳව මුහුණු පොතේ පලවී තිබුණා.මුහුණ පොතෙන් උපුටා ගත් එම කතාව පහතින් දක්වා ඇත.

ඊශ්‍රායලයේ ලාංකිකයන්ට දැනුම් දීමක්

ඊශ්‍රායලයේ ලාංකිකයන්ට දැනුම් දීමක්

"ඇගේ නම නිත්‍යා සේනානි සමරනායකය . ඇය කලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කළාය. ඇගෙන් අමතර වැඩ ගැනීමට සිතු නාමල් රාජපක්ෂ ජනධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ගැනීමට අවශ්‍ය පියවර ගත්තේය. ඒ අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ජනධිපතිවරයාගේ පුද්ගලික ලේකම්ගේ කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති සම්බන්ධිකාරක ලෙස 2010 ජුනි 23 දින ඇයට පත්වීමක් ලබාදුන්නේය.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

නියම කළ මාසික වැටුප රු.35000 කි. ඊට අමතරව ඉන්ධන දීමනාව ලෙස රු. 22680.00 ක්ද, ප්‍රවාහන දීමනාව ලෙස රු. 30000.00ක්ද ඇයට මසකට ගෙවනු ලැබිණ. අලුත් රැකියාවෙන් සමරනායක මෙනෙවිය මසකට ලැබූ මුළු මුදල රු.87680.00 කි. ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන සෙවීමට පත් කරනු ලැබූ වැලිඅමුණ කමිටුව මේ සම්බන්ධයෙන් සේනානි සමරනායකගෙන් ප්‍රශ්න කරනු ලැබිණ. අසන ලද ඇතැම් ප්‍රශ්න වලට දුන් පිළිතුරු මෙසේය.

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

ඇය අරලියගහ මන්දිරයේ සිට කළ ව්‍යාපෘති මොනවාදැයි ඇය නොදනී. ඇයව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිට අරලියගහ මන්දිරයට නිදහස් කෙරුනේ නාමල් රාජපක්ෂගෙ උවමනාවටය. අරලියගහ මන්දිරයේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇය සමඟ සේවය කළ අනෙත් අයගේ නම් ඇයට මතක් කර ගත නොහැක. මතක තිබෙන්නේ දීපා ලියනගේ මිය පමණි. ඇය සේවය කරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නොවේ, අරලියගහ මන්දිරයේය. එහෙත් ඇය සේවය කළ කාර්යාලය තිබුනේ අරලියගහ මන්දිරයේ හරියටම කොතනදැයි කීමට ඇයට නොහැකි විය.

ඇය කිවේ අරලියගහ මන්දිරයේ කිසියම් තැනක එය තිබුණු බවය. කාර්යාලයට පැමිණීම සහ පිටවීම තහවුරු කිරීම සඳහා අත්සන් කිරීමට පොතක් තිබුනේ නැත. ඇයට ඉන්ධන දීමනාවක් සහ ප්‍රවාහන දීමනාවක් සැපයු නමුත් නාමල් විසින් ප්‍රවාහනය සැපයු බැවින් එම මුදල් ඇය වැය කලේ ඇගේ පුද්ගලික උවමනා එපාකම් සඳහාය. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඇය නිදහස් කරනු ලැබුවද ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් නොකඩවා ඇයට සම්පුර්ණ වැටුප සහ පලදායිතා දීමනාවෙන් 50% ක් ද ගෙවනු ලැබිණ.

ඒ අනුව ඇය මසකට ගුවන් සේවයෙන් ලැබූ මාසික වැටුප දල වශයෙන් රු.70500.00 විය. දෙපැත්තෙන්ම ඇය ලැබූ මාසික ආදායම 158000.00 ක් විය. අරලිය ගහ මන්දිරයේ ඇය පුර්ණ කාලීනව සේවය කරන අතර තුර 2014 මාර්තු 27 දින ගුවන් සේවිකා තනතුරේ උසස් වීමක්ද ඇයට ලබා දී තිබේ. 2015 ජනවාරි 9 දින මහින්ද රාජපක්ෂට ජනාධිපති තනතුර අහිමි වන තුරුම අරලිය ගහමන්දිරයේ ඇය සේවය කර තිබේ. ඊට දින තුනකට පසු ඇය යලිත් පරණ රැකියාවට ගියාය.

 

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඇය අරලිය ගහමන්දිරයේ සේවය කරන කාලය තුලදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇයට වැටුප් සහ දීමනා ලෙස ගෙවා තිබෙන මුළු මුදල රු.4,133,622.00 කි. එය රජයට අයත් සමාගම් වලට අදාළ චක්‍ර ලේඛ අංක 33 උල්ලංඝනය කිරීමක් ලෙස වැලිඅමුණ වාර්තාව සඳහන් කර තිබේ. එබැවින් මෙය සාපරාධි ක්‍රියාවක් බව සඳහන් කරන කමිටුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීය යුතු යැයි කියා තිබේ. සේනානි මෙනෙවියගේ කතාන්දරය එතනින් අවසන් වන්නේ නැත. වැලි අමුණ වාර්තාවෙන් අවුරුද්දකට පසු ඇය අත් අඩංගුවට ගනු ලැබුවාය. ඒ පෙර සඳහන් හේතු උඩ නොවේ. නාමල් රාජපක්ෂට අයත් සමාගම් දෙක වූ N.R. consultation Pvt Ltd සහ Gowers Corporation Pvt Ltd හී අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරමින් රු මිලියන 45 ක කළු සල්ලි සුදු සල්ලි කිරීමට ඇය සම්බන්ධ වූ බවට චෝදනා කරමිනි ."

ReeCha